කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලික නිවාස 50ක පොලිස් නිලධාරින් 111ක්

හමුදාව විසින් නැවත පදිංචිය සඳහා අවසර ලබාදුන් කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලික නිවාස පනහකදී පොලීසිය තවඳුරටත් රැඳී සිටින බවට උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් මහ ඇමැති කාර්‍යාලයේදී අද (15) දින ආරක්‍ෂක අංශය හා මහ ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ. … Continue reading කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලික නිවාස 50ක පොලිස් නිලධාරින් 111ක්